FAST NEWS

24×7 Around the Globe

ජා-ඇලින් මිලියන 06 ක මත්පෙති සොයා ගැනෙයි..

ජා-ඇල ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි ට්‍රැමඩෝල් වර්ගයේ මත් පෙති 6000 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන ඇත තිබේ.
මෙම මත් පෙතිවල වටිනාකම අසන්න වශයෙන් රුපියල් මිලියන 06 ක් පමණ වන පැවසේ.
DE සිල්වා