රජයේ පාසල් තෙවන වාරය සඳහා අද (03) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එ අනුව උසස් පෙළ විභායට අදාළව පිළිතුරු පත්‍ර ඇගයිම් සිදුකෙරෙන පාසල් 37 ක් හැර දිවයිනේ සියලුම අද විවෘත කෙරෙයි.
පිළිතුරු පත්‍ර අගැයමි පාසල් ලබන 06 වැනිදා විවෘත කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
De සිල්වා








