FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ 88 ක් වටින හෙරොයින් සමග කඩවතදී සැකකරුවෙක් අල්ලයි..

රුපියල් ලක්ෂ 88ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 740යි මිලිග්‍රෑම් 145 ක් සමඟ පුද්ගලයෙකු කඩවත – මංකඩ මාර්ගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබී රුපියල් දෙලක්ෂ තිස්තුන් දහසක මුදලක් හා යතුරුපැදියක් ද හමුවූ බව පොලිසිය සදහන් කරයි.
අද (01) දිනයේදී සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
D.Undugoda