තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගෙන තිබේ.
ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වන බව එම සමාගම පවසයි.
ඒ අනුව පාන් පිටි කිලෝ 01 ක සිල්ලර මිල රුපියල් 95 සිට 100 දක්වා ඉහළ නැංවේනු ඇත.
තිරිඟු ඇට ආනයනය කිරීමේදී අය කරන බදු ඉහළ යෑම සහ රුපියලේ මිල පහත වැටීම හේතුවෙන් මෙසේ පිටි මිල ඉහළ දැමීමට සිදු වූ බව ප්‍රීමා පිටි සමාගම පවසයි.
De සිල්වා






