FAST NEWS

24×7 Around the Globe

යුද හමුදා මේජර් දිවි ඇති තෙක් හිරේ.

හෙරොයින් කිලෝ ග්‍රෑම් 6ක් ළග තබාගත්තේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු යුද හමුදා මේජර්වරයෙකුට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ජිවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළේය.