ජනතා විමුක්ති පෙරමුණේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට එරෙහි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව එම පෙරමුණේ ප්රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළා. ඒ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඇතැම් පාර්ශව ව්‍යාජ ප්‍රකාශන නිකුත් කර ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙල අඩාල කිරීමට උත්සාහ කරන බව ඔහු සඳහන් කළා.
මාධ්‍ය සාකච්චාව මෙතනින් කියවන්න >>>>2015.08.11







