FAST NEWS

24×7 Around the Globe

කොල්ලුපිටිය වෙරළ ආසන්නයේ අභිරහස් මළ සිරුරක්.(වීඩියෝ)

කොල්ලුපිටිය මුහුදු වෙරළ හා දුම්රිය මාර්ගය අතර කොටසේ තිබි අද දහවල් පුද්ගල මළ සිරුරක් හමුව ඇත.

එම මළ සිරුර පිරිමී පුද්ගලයෙකුගේ වන බව හදුනාගෙන ඇති අතර එම සිරුරෙහි දැඩිලෙස තෙත බරිතව විරූපි ස්භාවයක් ඇති නිසා දින 2කට පමණ පෙර මොහු මියයන්නට ඇතැයි පොලීසිය අනුමාන කරති.

එසේම මීය පුද්ගලයා ඝාතනයට ලක් වුවෙක්ද නැතිනම් දිවිනසාගත් අයෙක්ද යන්න පිළිබඳව නිශ්චය කර ගැනීමට නොහැකිව ඇත අතර මෙ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වති.

[youtube url=”https://www.youtube.com/watch?v=jecs32m-nD8&feature=youtu.be” width=”560″ height=”315″]