FAST NEWS

24×7 Around the Globe

ගුවන්තොටුපල රේගු නිලධාරින් වෘත්තිය ක්‍රියාමාර්ගයක..

කුවේට් ජාතික යුවලක් විසින් රේගු නිලධාරීන්ට පහරදිමේ සිද්ධියට විරෝධය පළ කරමීන් කටුනායක ගුවන්තොටුපලේ රේගු නිලධාරින් වෘත්තිය ක්‍රියාමාර්ගයක ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් රේගුවේ සියලුම ආනයනික නිෂ්කාශන කටයුතු ඇන හිට ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.
DE සිල්වා