FAST NEWS

24×7 Around the Globe

2018 ප්‍රංශ පාපැදි කිරුල බ්‍රිතාන්‍යයේ තෝමස්ට..

ප්‍රංශ පාපැදි ශූරතාවලියේ 2018 වසරේ කිරුළ ජයග්‍රහණය කිරීමට බ්‍රිතාන්‍යයේ 32 හැවිරිදි ගේරාන්ට් තෝමස් සමත් විය.
ස්කයි කණ්ඩායම නියෝජනය කරන තෝමස් බ්‍රිතාන්‍ය වෙනුවෙන් ප්‍රංශ පාපැදි ශූරතාව ජයග්‍රහණය කළ තෙවැනි ක්‍රීඩකයාද වෙයි.
DE සිල්වා