FAST NEWS

24×7 Around the Globe

දුම්රිය පැය 48 ක් වර්ජනයකට යයි..

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයක නිරත වීමට නියමීතය.
මෙම ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදුකරන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.
DE සිල්වා