FAST NEWS

24×7 Around the Globe

ඇමති රාජිතගේ පුත්‍රයාගේ නඩුව අවසන්.

ඇමති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකළ හබයාස් කෝපූස් නඩුව අද නිශ්ප්‍රභ කරන ලෙස අද නියෝග කළේය.
එ් කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය විසින්.
අනතුරුව එම දැරියගේ දෙමවිපියන් විසින්ම එම නඩුව ඉල්ලා අස්කරගනු ලැබීය.
චතුර සේනාරත්න බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් තිබෙන බව සඳහන් කරමින් එම දැරියගේ දෙමාපියන් විසින් මෙම හබයාස් කෝපූස් නඩුව ගොනු කළා.