FAST NEWS

24×7 Around the Globe

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම පිඨ වැසෙයි..

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ මාස දෙකක කාලයක් වසා දැමීමට තීරණය කල බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.
ඉංජිනේරු පීඨයේ සිසුන්ගේ පැමිණිමේ ලේඛනය සම්බන්ධයෙන් හටගත් ගැටළුකාරි වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම පාලනාධිකාරිය පවසයි.
මේ අනුව අද (27) පස්වරු 06.00ට පෙර සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටව යා යුතු බවට දැනුම් දුන් බවද එම පාලනාධිකාරිය වැඩිදුරටත් පවසයි.

DE සිල්වා