FAST NEWS

24×7 Around the Globe

2017 උසස් පෙළ ඉසෙඩ් ලකුණු නිකුත් වෙයි..

2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව විශ්ව විද්‍යාල පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ඉසෙඩ් ලකුණු (Z-Score) නිකුත් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.
මේ අනුව ugc.ac.lk යන එම කොමීෂන් සභා වෙබි අඩවියෙන් අදාළ තොරතුරු ලබා ගත හැකිය.

DEසිල්වා