FAST NEWS

24×7 Around the Globe

ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියෝ වර්ජනය නොකරති..

ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදාහැරීම්වලින් වැළකී සිටීමට තීරණය කර තිබුණත්, එම වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසයි.
ඉන්ධන සංශෝධනයේදි සිදුකළ ඩීසල් මීල ඉහළ දැමීම හෙයින් සැලිකිය යුතු ප්‍රමාණයකින් සියප්‍රවාහන දීමනාව ඉහළ දැමිය යුතු බව පවසමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරිමට නියමීතව තිබුණී.
DE සිල්වා