FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමීයන්ව කටුනායකින් නැවත හරවයි..

ධර්ම දේශනා කීපයක් සඳහා සහභාගී වීමට ලන්ඩන් බලා ගමන් කිරීමට අද (26) උදෑසන කටුනායකින් ගුවන් යානයකට ගොඩවී සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් යළි ගොඩ බස්වා ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.
විදෙස් ගත වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක සඳහන් දිනයක් පිළිබඳ ඇති වු ගැටලුවක් හේතුවෙන් මෙම ගොඩබැස්විම සිදු කර ඇති බවද පැවසේ.
ඉන්පසු උන්වහන්සේ සිය විහාරස්ථානය වෙත පිටත්ව ගොස් ඇති අතර සිය නිතීඥයින් මාර්ගයෙන් මෙ පිළිබඳව විමසිමට කටයුතු සිදු කරන බවට උන් වහන්සේ මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇති බවද පැවසේ.
DE සිල්වා