හිටපු තැපැල්පති රෝහණ අබේරත්න මහතා ජුනි මස 25 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලයට මාරුකර යෑවීමත් සමඟ තැපැල්පති තනතුර හිස් වී මාසයක් පමණ ගත වී ඇතත් ඒ සඳහා සුදුස්‌සකු පත් කිරීමට රජය මෙතෙක් පියවර නොගෙන ඇති බව තැපැල් වෘත්තීය සමීති පවසයි.
තැපැල්පති පුටුව මාසයක් හිස්..








