FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ් ක්වාලාලම්පූර් බලා පිටත් වෙයි…

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (25) මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව ගියේය.
ඒ 2018 ගෝලීය නායකත්ව සම්මාන උළෙල සදහායි.
මෙම ගෝලීය නායකත්ව සම්මාන උළෙල ක්වාලාලම්පූර් හිල්ටන් හෝටලයේ දී පැවැත්වෙනු ඇත.
හෙට  (26)  කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ මැලේසියානු මැලේසියාවේ ජාත්‍යන්තර වෙළඳ හා කර්මාන්ත අමාත්‍යවරයා හමුවීමට නියමිතය.
මෙහිදී ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා වෙළෙඳ සබඳතා වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂා කෙරේ.