FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරීන් 4000 කට රැකියා දිමට කැබිනට් අනුමැතිය..

රජයේ රැකියා සඳහා උපාධිධාරීන් 4000කට ළගදීම පත්වීම් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවති කැබිනට් රැස්වීමේදී තීරණය වි ඇත.
සම්මුඛ පරීක්ෂණවලට කැඳවා ඉහළ ලකුණු ලබා ගත් උපාධිධාරීන් 4000 ක් මේ යටතේ බඳවා ගැනීමට නියමිත බව කැබිනට් ආරංචි මාර්ග කියයි.
මේ අනුව එම පිරිස සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද පැවසේ.
DE සිල්වා