FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරු අගෝස්තු 03 වනදා වර්ජනයකට යති..

අගෝස්තු 03 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කිරිමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම ඇතුලූ තවත් ගැටළු 10 ක් සඳහා ලබන සතිය වනවිට විසදුම් නොලැබුණහොත් මෙම වර්ජනය සිදු කරන බව හෙතෙම අවධාරණය කළේය.
DE සිල්වා