FAST NEWS

24×7 Around the Globe

මොරගහකන්ද ගැන පැමීණිලි ඉදිරිපත් කිරිමට විශේෂ ඒකකයක්..

මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේදි සිදුව ඇතැයි පැවැසෙන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබන සතියේදී විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළුගඟ ජලාශයේ ජලය රැඳවුම් මංගල්‍යය උත්සවයට අද (23) එක්වෙමින් ජනපතිවරයා මේ බව අවධාරණය කළේය.
ඒ වෙනුවෙන් විශේෂ දුරකතන අංක, ෆැක්ස් අංක ද හඳුන්වා දෙන බවද හෙතෙම කියා සිටියේය.
DE සිල්වා