බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ මෙම විශේෂ මගී ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරියක් ඊයේ (22) සවස 5.15 ට පමණ 1051/2 සැතපුම් කණුව අසළ දී පීලි පැනීමට ලක්විම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථාතත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්වයට..








