FAST NEWS

24×7 Around the Globe

යළි කැබිනට් සංශෝධනයක්..!!

ඉදිරියේදී යළිත් වරක්‌ කැබිනට්‌ සංශෝධනයක්‌ සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සංශෝධනයේදි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හා එක්‌සත් ජාතික පක්‍ෂයේ කීපදෙනකුට අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බව පැවසේ.

මෙහිදි ආණ්‌ඩුවෙන් ඉවත්ව ගිය 16 කණ්‌ඩායමේ සිවුදෙනකුද කැබිනට්‌ අමාත්‍ය ධුර ලැබෙන පිරිස අතර වන බව පැවසෙයි.

DE සිල්වා