‘ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණ’ නමින් සිය දේශපාලන ව්‍යාපාරයට මුස්ලිම් ජනතාවගේද පුළුල් සහභාගිත්වයක් ලබාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව මුස්ලිම් පෙරමුණක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බව එම පෙරමුණ පවසයි.
‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ යටතේ මුස්ලිම් පෙරමුණකුත් එයි..








