FAST NEWS

24×7 Around the Globe

එජාපයෙන් හිටපු ජනපතිට ලිඛිත ඉල්ලිමක්..

නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතෙහි පළ වූ වාර්තාව පිළිබඳව සිය මතය පැහැදිලිව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් එජා පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් ඉදිරි සතියේදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.
අදාළ සිදුවීම ගැන පාර්ලිමේන්තුවේ පැවැති කල් තැබීමේ විවාදයට හිටපු ජනාධිපතිවරයා හෝ රාජපක්ෂ පවුලේ කිසිවකු සහභාගි නොවීම නිසා ඔවුන් මෙම ඉල්ලීම කිරීමට තීරණය කළ බව එාජප පසුපෙළ මන්ත්‍රීහු අවධාරණය කරති.
DE සිල්වා