FAST NEWS

24×7 Around the Globe

අමිත් විරසිංහ යළි රිමාන්ඩ්..

මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 08 දෙනෙක් ලබන මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට තෙල්දෙණිය අධිකරණය අද (20) නියෝග කළේය.
DE සිල්වා