මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකුට ලබන සැප්තැම්බර් 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
ගෝඨාභය ඇතුලු 07 කට අධිකරණයෙන් නොතීසි..








