FAST NEWS

24×7 Around the Globe

‘ගමා’ ට මහාධිකරණයෙන් මරණ දඬුවම..

2006 වසරේ නොවැම්බර් මස වැල්ලම්පිටියේදී තරුණයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට වරදකරු වු මොහොමඩ් රවුෆ් හිල්මි හෙවත් ‘ගමා’ නැමති පාතාල කල්ලි සාමාජිකයාට අද (20) කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළේය.
DE සිල්වා