2020 ජනාධිපතිවරණය යන සිරස්තලය යටතේ වන ලේඛනයක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව නීතිඥ පේ‍්‍රමනාත් දොළවත්ත මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ගෝඨා ජනපති අපේක්ෂක කළ ලේඛනය ගැන පොලිසියට පැමීණිල්ලක්..








