පසුගිය කාල වකවානුව තුළ ආන්දෝලනාත්ම ප්‍රකාශයන් සිදුකල නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ සිය සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමට මාසික රැස්වීමේ දී ඒකමතිකව තීරණය කළ බව හලාවත නිතිඥ සංගමය කියයි.
නීතිඥ සුගන්ධිකාට සංගමය තහනම් – පරික්ෂණයට කමීටුවක්..








