සැප්තැම්බර් 12 වැනිදා දිල්ලි හි පැවැත්විමට නියමීත මහජන රැස්විමක් ඇමතිම සඳහා එක්වන ලෙස භාරතීය ජනතා පක්ෂයේ රාජ්‍ය සභා මන්ත්‍රී හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අරාධනාවක් සිදු කර තිබේ.
එ මහතා මේ සම්බන්ධයෙන් සිය නිල ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමීන් මෙ බව ප්‍රකාශ කර තිබේ.
තමා සභාපතිත්වය හොඹවන විරාත් හින්දුස්ථාන සංගමය විසින් මෙම රැස්විම සංවිධානය කර ඇති බවත් දේශප්‍රේමී ජනතාවට මීට සහභාගි වන ලෙසත් අදාළ පණිවිඩය මගින් අවධාරණය කර තිබේ.
DE සිල්වා









