FAST NEWS

24×7 Around the Globe

ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කෙරේ..

මධ්‍ය කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමඟ අද (16) අලුයම සිට ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කෙරුණූ බව එම විදුලිබලාගාර ඉංජිනේරුවන් පවසයි.
තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුනහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද ස්යංක්‍රිය විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ එම ඔයේ ජලය පරිහරනය කරන අය සැලකිලිමත්ව සිටින ලෙස ඉල්ලා සිටියි.
DE සිල්වා