FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ ධාවනය 60 ට සීමා කරන්නැයි ඉල්ලිමක්..

පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන රථ වාහන පැයට කිලෝමීටර් 60 වේගයකින් යුතුව ධාවනය කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරීය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
DE සිල්වා