සියලු භෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතයට පසුගියදා ගැසට් පත්‍රයක් මගින් ලබාදුන් අවසරය හෙට (16) දිනයේදී යළි තේ සහ රබර් සඳහා පමණක් සීමා කර ගැසට් පත්‍රයක් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (15) මාධ්‍ය වෙත පැවසීය.
තේ රබර් හැර ග්ලයිෆොසේට් තහනම හෙට (16) නැවත පැනවෙයි..






