FAST NEWS

24×7 Around the Globe

මරණ දඬුවම් නියම වු 18 කගේ නම් අධිකරණය අමාත්‍යංශයට

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඞුවම නියම වූ රැදවියන්ගේ 18 කගේ නම් ලැයිස්තුව අධිකරණ අමාත්‍යංශයට යොමුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේය
මේ අතර වදක තනතුර සදහා ඉල්ලුම් පත් කැඳවීම ලබන සතියේ සිට ආරම්භ කරන බවද හෙතෙම පැවසීය.
De සිල්වා