FAST NEWS

24×7 Around the Globe

ජනපති ඉතාලිය බලා පිටත් වෙයි..

ජාත්‍යන්තර සමුළුවකට සහභාගි විම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ දුත පිරිසක් තෙදින නිල සංචාරයකට ඉතාලිය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ වාර්තා පවසයි.
De සිල්වා