FAST NEWS

24×7 Around the Globe

බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 05 කින් ඉහළට..

පාන් මිල හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 05  කින්  ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව ඉරිදා (15) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක බව බව එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
De සිල්වා