FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 100 කට වඩා මරුට..

පාකිස්තානයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට ඊයේ (13) පස්වරුවේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 128 දෙනෙකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
පාකිස්තානයේ නිරිත දිග ප්‍රදේශයේ මෙම මැතිවරණ රැළිය පවත්වා තිබේ.
මෙම ප්‍රහාරයේ වගකිම අයි.එස් සංවිධානය විසින් භාර ගෙන ඇති බවද වාර්තා වේ.
De සිල්වා