ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 32 කට ආසන්න හිග මුදලින් රුපියල් බිලියන 10 ක් පසුගිය සතිය තුල ගෙවා අවසන් කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ලබා ගැනීමේදී පවතින වෙළදපොල මිලට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධන ලබා ගන්නා බවද හෙතෙම මෙහිදි පෙන්වා දුන්නේය.
DE සිල්වා








