හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වු පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජේකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී සංවිධානය පිළිබඳව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත නියෝගයක් නිකුත් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විජේකලාගේ ප්‍රකාශය ගැන පරික්ෂණයක් සිදු කරන්නැයි පොලිස්පතිට නියෝග…








