FAST NEWS

24×7 Around the Globe

හිමීනමකගේ පහරදීමකින් පොලිස් සැරයන්වරයෙක් මරුට..

අද (10) උදෑසන රත්නපුර ගල්ඇද ගෝල්ඩන් ග්‍රෝව් ශ‍්‍රී සම්බුද්ධාරාමයේ හිමීනමකට වරෙන්තු භාරදීමට ගිය පොලිස් නිලධාරියකු එම හිමීනමගේ පහරකෑමකට ලක්ව රෝහල්ගත කර සිටියදි මීය ගොස් ඇති බව පොලිසීය පවසයි.
ඇඹිලිපිටිය පල්ලෙබැද්ද පෙදෙසේ පදිංචි දෙදරු පියෙක් වන රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සේවය කළ සමරවික‍්‍රම (44101) නම් පොලිස් සැරයන්වරයෙක් මෙසේ මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
DE සිල්වා