FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනපති හා මුදල් ඇමති අතර සාකච්ඡාවක්..

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා අද (10) පස්වරු 04 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදි හමුවි සාකච්ඡා කිරිමට නියමීත බව අද පැවති කැබිනට් මණ්ඩල රැස්විමෙන් අනතුරුව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ඉන්ධන මිල සංශෝධන සම්බන්ධයෙන් අද (10) පැවති කැබිනට් රැස්විමේ තීන්දුවක් ගැනිමට නියමීතව තිබුණී.

DE සිල්වා