FAST NEWS

24×7 Around the Globe

පළමු වසරට අයදුම්පත් භාර ගැනිම අදින් අවසන්..

2019 වසර සදහා රජයේ පාසල්වල පලමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමට අදාල අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
මීන් පෙර සදහන් කර තිබුනේ අදාල අයදුම්පත් භාරගැනීම ජූනි 30 වනදායින් අවසන් කිරිමට නියමීතව තිබු නමුත් එම කාල සීමාවේ පැවැති තැපැල් සේවක වර්ජනය හේතුවෙන් එම දිනය අද (10) දක්වා කල් දැමීමට කටයුතු කෙරුණී.
DE සිල්වා