FAST NEWS

24×7 Around the Globe

පිටකොටුවේ සිදුවු වෙඩි තැබිමකින් නාගරික මන්ත්‍රීවරයෙක් මීය යයි..

පිටකොටුව හෙට්ටිවීදිය ආසන්නයේ අද (09) පෙරවරුවේ සිදුවු වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙක් මිය ගොස් ඇති බව පොලිසීය කියයි.
යතුරුපැදියකින් පැමිණි අයෙක් මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර සිද්ධියෙන් මන්ත්‍රීයවරයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඔහු මීය ගොස් තිබේ.
ක‍්‍රිෂ්ණපිල්ලේ කිරුබානන්දන් හෙවත් ක‍්‍රිෂ්ණා නමැති මෙම මන්ත‍්‍රීවරයා කොළඹ මහ නගර සභාවට තේරීපත්ව ඇත්තේ ස්වාධීන කණ්ඩායමකින් තරග කල අයෙක් බවත් පැවසේ.
DE සිල්වා