FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටුව ප්‍රධාන විදියේ වෙළෙඳසැල් දෙකක ගින්නක්..

කොළඹ කොටුව ප්‍රධාන වීදියේ වෙළඳසැල් දෙකක මෙ වන විට ගින්නක් හටගෙන ඇති බවත් එය පාලනය කිරිම සඳහා ගිනි නිවීම් රථ පිටත් කර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

De සිල්වා