රුසියාවේ පැවැත්වෙන 2108 ෆීපා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසි දෙවැනි කණ්ඩායම බවට පත්වීමට බෙල්ජියම ඊයේ (06) රාත්‍රියේදි සමත් විය.
ඒ අර්ධ අවසන් පූර්ව වටය යටතේ පැවති දෙවැනි තරගයෙන් බ්‍රසීල කණ්ඩායම ගෝල 1-2 ක් ලෙස පරාජයට පත් කරමිනි.
De සිල්වා








