FAST NEWS

24×7 Around the Globe

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික මහතා අභාවප්‍රාපත්ත වෙයි…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික මහතා අභාවප්‍රාපත්ත වී ඇත.
මියයනවිට ඒ මහතා 51 හැවිරිදි වියේ පසුවූවේය.
දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් මෙන්ම අමාත්‍යවරයෙක් ලෙසද ඔහු කටයුතු කර තිබුණි.