FAST NEWS

24×7 Around the Globe

අගමැතිතුමාගෙන් අද විශේෂ ප්‍රකාශයක්..

පසුගියදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදුකළ පුවත සම්බන්ධයෙන් අද (05) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත.
මීට අමතරව හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති.