FAST NEWS

24×7 Around the Globe

එමිල් රන්ජන් හා නියෝමාල් රංගජීව ලබන 17 දක්වා යළි රිමාන්ඩ්…

වැලිකඩ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව එළඹෙන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කර ඇත.