FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයකින් කොළඹ වාහන තදබදයක්..

මේ වන විට විශ්ව විද්‍යාලයීය සිසුන් එක්ව විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම ආසන්නයේදී කරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර ශාලාව ආසන්නයේ දැඩි රථවාහාන තදබදයක් ඇතිවී තිබේ.