FAST NEWS

24×7 Around the Globe

නිව්යෝක් ටයිම්ස් එල්ලකරන චෝදනා වලට හිටපු ජනපති අධිකරණයට…

චයිනා හාබර් සමාගම විසින් 2015 ජනාධිපතිවරණයේදී වියදම් සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් පරිත්‍යාග කළ බවට ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වසින් එල්ල කරන චෝදනාවලට එරෙහිව අධිකරණයට යාමට හිටපු ජනාධිපතිතුමා සූදානම් බව වාර්තා වෙයි.
2015 ජනාධිපතිවරණයේ වියදම් සඳහා කිසිදු මුදලක් චයිනා හාබර් සමාගම විසින් පරිත්‍යාග නොකළ බව හිටපු ජනපතිවරයා ඊයේ (01) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.